Weekly Prayers - 08th to 14thJune 2026

Join us together in prayer and faith as one family in Christ. Let us seek God's grace, love, peace, and guidance through weekly prayers in English, Sinhala, and Tamil languages.

English Prayer

Christ Our Bread of Life Corpus Christi Week!
Lord Jesus, strengthen our Community at Christ Church as one body in You. Heal the sick among the Members of Christ Church, comfort the lonely, and provide for the poor. Guide our clergy and staff with wisdom, and help our youth to grow in faith. May our parish be nourished by Your Word and Sacrament, and united in Your love.
Amen.

සිංහල යාච්ඤාව

ක්‍රිස්තුස් වහන්සේ අපගේ ජීවන ආහාරය වන දිවස් සන්තුසාද සතිය!
ස්වාමීන් වහන්ස ජේසුනි, ඔබ තුළ එක ශරීරයක් ලෙස ක්‍රිස්තු දේවස්ථානයේ අපගේ ප්‍රජාව ශක්තිමත් කරන්න. ක්‍රිස්තු දේවස්ථානයේ සාමාජිකයන් අතර සිටින රෝගීන් සුවපත් කරන්න, තනිකමින් පෙළෙන්නන් සනසන්න, දුප්පතුන්ට අවශ්‍ය දේ සපයන්න. අපගේ පූජක පක්ෂයට සහ කාර්ය මණ්ඩලයට ප්‍රඥාවෙන් මග පෙන්වන්න, අපගේ තරුණයින්ට ඇදහිල්ලෙන් වර්ධනය වීමට උපකාර කරන්න. අපගේ දේවස්ථානය ඔබගේ වචනයෙන් සහ සක්‍රමේන්තුයෙන් ශක්තිමත් කර ඔබගේ ප්‍රේමයෙන් එක්සත් වේවා.
ආමෙන්

தமிழ் ஜெபம்

கிறிஸ்துவே எமது வாழ்வின் அப்பம்!
ஆண்டவராகிய இயேசுவே எமது கிறிஸ்து நாதர் ஆலய சமூகத்தினை நீர் ஒரே திரு உடலினால் வலிமைப்படுத்தியருளும். எமது அங்கத்த தவரிடையே நலமற்றோருக்கு நலமளித்து, தனிமையில் இருப்பவரை ஆறுதல் படுத்தி, ஏழையரின் தேவையை பூர்த்தி செய்வீராக. எமது அருட்பணியாளர்களையும் ஏனைய பணியாளர்களையும் ஞானத்தால் வழி நடத்தி; வாலிபர்களை நம்பிக்கையில் வளர துணை அருள்வீராக. எமது சபை நின் வார்த்தையாலும் அருள் விருந்தாலும் போசிக்கப்பட்டு உமது அன்பில் இணையட்டும்.
ஆமென்.